විස්සයි විස්ස ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ කණ්ඩාම්

173


ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග වටය සඳහා ඉන්දියාව,පකිස්ථානය,නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබා සිටිති.මෙම කණ්ඩායම් අතර තරග දෙක මෙම මස 09 සහ 10 යන දින වලදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment