විස්සයි විස්ස ලෝක කුසලානය එංගලන්තයට

204

පකිස්ථානයට එරෙහිව කඩුලු 05ක ජයක් ලබා 2022 වසර විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය එංගලන්තය හිමි කර ගත්තේය. ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 05ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් විය. බෙන් ස්ට්‍රෝක් නොදැවී 52යි.හැරිස් රාවුෆ් 23/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment