විස්සයි විස්ස සුපිරි කණ්ඩායම් 12 නම් කරයි

460


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12ට තේරීපත්වූ කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා ඇත.ඒ අනුව කාණ්ඩ අංක 01ට ශ්‍රී ලංකාව,ඇෆ්ගනිස්ථානය,එංගලන්තය,අයර්ලන්තය,නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව නම් කර ඇත.කාණ්ඩ අංක 02ට ඉන්දියාව,බංග්ලාදේශය,නෙදර්ලන්තය,දකුණු අප්‍රිකාව,පකිස්ථානය සහ සිම්බාබ්වේ නම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment