විහාරවලට යළි විදුලි අර්බුදයක්

167

විහාරස්ථාන සහ පොදු ස්ථාන සදහා විදුලිය ගාස්තු සහනයක් ලබා දෙන බව මහජන උපයෝගිතා කොමිසම පැවසූවත් එය මෙතෙක් ඉටුවන නැතැයි මහජන සභාවේ නියෝජිතයෝ පවසති. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තම නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පවරන බවය. එසේනම් විහාරස්ථාන සදහා මාසික විදුලිය ගාස්තු ලෙස ගෙවන්නේ මහජන උපයෝගිතා කොමිසම පොරොන්දු වූ ආකාරයෙන් යැයි ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.එනම් මාසික විදුලි පරිභෝජනය ඒකක 180කට වඩා වැඩි වුවද තමන් ගෙවන්නේ ඒකකයකට රුපියල් 32 ක් බැගින් බවද සදහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment