විහාරස්ථාන විදුලිය පාලනයට විදුලි ඇමැතිගෙන් විසඳුමක්

393


විහාරස්ථාන වල විදුලි බිල පාලනය සඳහා සූර්ය කෝෂ විදුලි පහසුකම් ලබා ගන්නා ලෙස විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදී පැවසීය.එහිදී සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේ ඒ සඳහා ආධාරයක් ලබා දෙන්නේ දැයි කියාය.නමුත් ඒ සඳහා ඇමැතිවරයා පිළිතුරක් ලබාදුන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment