විහාරාධිපති ඝාතනය කළ චීවරධාරියා රිමාන්ඩ්

405

සීදූව වෑත්තෑව නන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් චීවරධාරියා මෙම මස 23වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment