විහාරාධිපති ඝාතනය සැක හිමිනමක් අත්අඩංගුවට

372


සීදූව වෑත්තෑව නන්දාරාමය විහාරස්ථානයේ විහාරාධිපති නැඳගමුවේ මහානාම ස්වාමීන්වහන්සේ ඝාතණය කිරීම සම්බන්ධව එම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකාර හිමිනම විදේශ ගතවීමට උත්සාහා කිරීමේදී කටුනායකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment