වීරකැටියේ ප‍්‍රැන්ටිස් ඝාතනය කරලා

766


ඝාතනය කර පසුව කැළයට ගෙනත් දමා ඇති බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් වීරකැටිය හකුරුවෙල පාළු ඉඩක තිබී ඊයේ සවස වීරකැටිය පොලීසිය සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයා වීරකැටිය හකුරුවෙල පදිංචි 65 හැවිරිදි දබරැල්ල ගුරුගේ ප්‍රැන්ටිස් නැමති අය බවට හදුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment