වීරකැටියේ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

591


වීරකැටිය ප්‍රාදේශීය සභාපතිගේ නිවස අසල ඇතිවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 08 දෙනකු තුවාල ලබා ඇත.තුවාල ලැබූ පිරිස තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment