වී කිලෝ ලක්ෂ 150 අත්අඩංගුවට

249


ලියාපදිංචි මෝල් හිමියන් හා ගොවීන් නොවන වී තොග රැස්කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා දින තුනක් පුරා පොළොන්නරුව ,අනුරාධපුරය ,අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද වැටලීම් වලදී වී කිලෝ ලක්ෂ 150 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරියේ බාරයට ගෙන ඇත. වී තොග රැස්කර තිබූ අතරමැදි අනවසර ගබඩා 30 කට පමණ ද මුද්‍රා තබා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment