වී වංචාවක්

178

කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් නිකවැරටිය ප්‍රදේශයේ පිහිටා ඇති වී ගබඩා දෙකකට පරණ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන ඇත. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකරු සහ ගබඩා භාර සහකාර කළමණාකාරවරියය.වී කිලෝ ලක්ෂ 15ක් ගබඩා කර ඇති අතර ඉන් කිලෝ ලක්ෂ 03ක් සත්ත්ව ආහාර සදහා යොදාගන්නා මට්ටමේ පැවත ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment