වී වලට ජනපතිගෙන් මිලක්

111


ගොවීන්ගේ වී අස්වැන්න සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 100ක මිලක් නියම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සිදුකරන සංචාරය අතරතුර අද පෙරවරුවේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගොවීන් හමුව අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
එම වැඩසටහන සතියක් තුළ ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment