වූහාන් නැවත පීසීආර් කරයි

358

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සිදුවූ දීනයේ වූහාන් නගරයේ වාසය කරන පුද්ගලයින් මිලියන 11කට අධික ජනතාව නැවත කොවිඩ් පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය සතියේ ආරම්භ කර ඇත.

ඒ අනුව කරන ලද එම පරීක්ෂන අනුව ආසාදිතයන් 37 දෙනෙකු සහ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගෙන තිබේන බව එරට මාඛ්‍ය වාර්තා කරයි.

කෙවිඩ් ඩෙල්ටා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් චීනය නැවත අදාල පරීක්ෂා කිරීම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment