වෘත්තීය ක්‍රියාමාර්ග නිසා විදුලි ඇණහිටීම ගැන පරීක්ෂණ

131

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ජුනි මස 09වෙනිදා විදුලිය ඇනහිටීමට සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර ඇත .ජල විදුලිය නිපදවිය හැකිව තිබියදී ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන තුන්සිය විස්සක් වැය වී ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment