වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ

353


ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.අවුරුදු එක හමාරක පමණ කාලයක් ඔහු එම ධුරයෙහි කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment