වෘත්තීය සමිති ගැන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්ප කුමාරගේ හෙළිදරව්ව

82


ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලියාපදිංචි වෘත්තීය සමිති 2005ක් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්ප කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම වෘත්තීය සමිති මර්දනය කිරීමට රජයේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද කීවේය.මහජනතාවට පීඩාවක් නොවන ලෙස වෘත්තීය සමිති සිය වෘත්තීය ක්‍රියා මාර්ග වල යෙදෙනු ඇතැයි බලා පොරොත්තු වන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment