වෘත්තීය සමිති පා ගමනක් ටවුන්හොල් ප්‍රදේශයේ

191


රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරන ලෙස ද තෙල්,වරාය,විදුලිය ඇතුළු රාජ්‍ය දේපොළ විකිනීම වෙනුවට දියණු කළමනාකරණයක් ඇති කරන ලෙස ද ඇතූළු ඉල්ලීම් රැසක් ඉටුකරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති කිහිපයක් විරෝධතා පා ගමනක් කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයෙන් ආරම්භ කර ඇත.මෙම පා ගමන නිසා එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment