වෘෂණ කෝෂ මැතිසබයේත් රැව් දෙයි

266

රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වය කොතරම් බැරෑරුම් තත්ත්වයට පත්ව ඇතිද යන්න තම වෘෂණ කෝෂය විකුණන තැනට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ තත්ත්වය ඉතා ශෝචනීය බව ද මන්ත්‍රීවරයා කීවේය.
අකිත පෙරේරා හා රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment