වෙඩිවැදී මියගිය තරුණයකුගේ සිරුරක් හමුවේ

612


වෙඩි තැබීමෙන් මිය ගිය 28 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් අද ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment