වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

374

කැලණිය පට්ටිය හංදිය ප්‍රදේශයේදී අද රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් තිස් එක් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත .වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment