වෙඩි තැබීමකින් දරුවකුට තුවාල

250

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මරදාන මාලිගාකන්ද අධිකරණය අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසකට සිදු කළ වෙඩි තැබීමකින් කුඩා දරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment