වෙඩි තැබීමකින් නි.විදුහල්පතිවරයකුට තුවාල

310

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක සොයිසා මහතා තුවාල ලබා ඇත . යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලවී ඇති බව පොලීසිය පවසයි .

advertistmentadvertistment
advertistmentadvertistment