වෙඩි තැබීමකින් පියෙක් සහ පුතුන් දෙදෙනෙක් මරුට

368

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ අද පෙරවරු 7.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය සදහන් කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment