වෙඩි තැබීමේ බලය ත්‍රිවිධ හමුදාවටත්

163


මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන රථ වාහන සෝදිසි කිරීම්, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යොදන ලෙසත් අවශ්‍ය විටෙක වෙඩි බලය පාවිච්චි කිරීමටත් ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment