වෙඩි තැබීමේ සිදුවීම්  පාලනයට ගෙනා යෝජනාවලියකට ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය

167

ඇමරිකා එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින වෙඩි තැබීමේ සිදුවීම් පාලනය කිරීමේ පියවරක් වශයෙන් වයස අවුරුදු 21ට අඩු වූවන්ට අර්ධ ස්වයංක්‍රීය අවි ආයුධ අලෙවි කිරීම තහනම් කිරීම ඇතුළු පියවර ගණනාවක් ඇතුළත් යෝජනා මාලාවක් සම්මත කිරීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට අයත් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment