වෙඩි තැබූ සැරයන් රිමාන්ඩ්

386

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු වෙඩි තබා මරා දැමූ එම පොලිසියේ සේවය කළ සැරයන්වරයා ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment