වෙඩි නොවදින ළමයි වැඩ අරඹයි…

217

සුවිශාල ප්‍රේක්ෂක රසාස්වාදයට සහ ප්‍රතිචාරයන්ට ලක්ව, ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ ‘හෝ ගානා පොකුණ’ සිනමාවට තිළිණ කළ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ දෙවන සිනමා නිර්මාණය වෙඩි නොවදින ළමයි ඊයේ සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ සිනමාශාලා ඇතුළු දිවයින පුරා තිරගත වීම ඇරඹිණි. මෙරට සිංහල සිනමාවට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමේ නුතන නියෝජනය වූ දීපා එදිරිසිංහ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය ද මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment