වෙඩි පහරකට ලක්වූ ජපානයේ හිටපු අගමැති මියයයි

309


අද උදෑසන ජපානයේ නාරා ප්‍රදේශයේදී ඝාතකයකුගේ වෙඩි පහරට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා අභාවප්‍රාප්තවී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment