වෙඩි පහර කෑ මට්ටක්කුලිය තරුණයා මරුට

168

මට්ටක්කුලිය අලියවත්ත ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26හැවිරිදි තරුණයා මියගොස් ඇත.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment