වෙඩි වැදී කාන්තාවක් මරුට

203

බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩිවැදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ මත් ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් එම කාන්තාව මියගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment