වෙඩි වැදී තරුණියක් මරුට

254

වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ 8.30 ට පමණ සිදුවු වෙඩිතැබීමකින් වයස අවුරුදු 21ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නෙඩුන්කේනි පොලීසිය පවසයි.පොලීසිය පැවසූවේ, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේම පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක් වෙඩිවැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment