වෙඩි වැදුණු නියෝජ්‍ය විදුහල්පති හදුනා ගනී

508

අද පෙරවරුවේ පාසලට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා පාතාලයේ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු බව පොලිසිය පවසයි. ධනුක මහේෂ් ද සොයිසා නැමැති ඔහු අද විද්‍යාලයට ගොස් තිබුණේ යතුරුපැදියකිනි. කොළඹ දෙස සිට අම්බලන්ගොඩ දෙසට පැමිණෙමින් සිටි මොහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ, බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේදීය.යතුරුපැදයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු සිදුකළ මෙම ප්‍රහාරයේදීය. නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කොන්ද ප්‍රදේශයට තුවාල සිදුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment