වෙනම රටක් මිස 13 එපා: කොටි ඩයස්පෝරාව කියයි

405

13 වැනි සංශෝධනය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බව බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව ප‍්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ සන්ධානය විසින් මෙම 13 වැනි සංශෝධනය ලබාදෙන ලෙස ශී‍්‍ර ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලා තිබුණි. කොටි ඩයස්පෝරාව තවදුරටත් පවසා ඇත්තේ උතුරෙන් හමුදාව ඉවත් කර වෙනම රටක් ස්වාධීන කිරීමට මිස 13 වැනි සංශෝධනය අවශ්‍ය නැති බවයි. කොටි ඩයස්පෝරාව 13 වැනි සංශෝධනය ප‍්‍රතික්‍ෂේප කළ මුල් වතාව මෙයයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment