වෙනිසියුලාව සතු රන්ටොන් 31ක් බි‍්‍රතාන්‍යය පැහැර ගනියි

451

වෙනිසියුලාව සතු රන්ටොන් 31ක් ආපසු වෙනිසියුලාවට ලබාදීම බි‍්‍රතාන්‍යය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම රන් තොගය එංගලන්ත බැංකුවේ තැන්පත් කර තිබුණි. බි‍්‍රතාන්‍යය ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම රන්තොගය තහනම් කිරීම අනුමත කර තිබේ. ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති වෙනිසියුලාව මෙම රන්තොගය තමන්ට ලබාදෙන ලෙස බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා තිබුණි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment