වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජොශ්ප් ෆේ‍්‍රසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි

87

ශ‍්‍රී ලංකීය සනීපාරක්ෂක හා ඇඟලූම් නිස්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයන් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළෙඳනාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆේ‍්‍රසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී.

මෙහි විවෘත කිරීමේ උත්සවය සියලූම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd හි සභාපති ආචාර්ය ගෙහාන්ද සොයිසා මහතා සහභාගි විය. Thread Works (Pvt) Ltd හි නිලධාරින සහ ජෝසප් ෆේ‍්‍රසර් අනුස්මරණ රෝහලේ සහ Melsta Health ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ද මෙම අවස්ථාව සඳහා එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment