වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට කැපවූ ලක්‍ෂ්මන් කදිරගාමර්

347

වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සිදු කළේ එවක විදේශ ඇමැතිවරයාව සිටි දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කළ යෝජනාවක් පරිදිය.

බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය පිළිබඳව අසීමිත ගෞරවයක් තිබූ විශිෂ්ට ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ඔහු 2005 අගෝස්තු 12 වැනිදා ත්‍රස්තවාදී ස්නයිෆර් ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment