වෙසක් සැරසිලි මිල අහස උසට

323

මෙවර වෙසක් සමයේ ප්‍රදේශයේ පන්සල්, නිවෙස් ඇතුළු විවිධ ස්ථානවල විවිධ සැරසිලි සඳහා භාවිතා කරන සව්කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍යයන්ගේ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.

පෙර රුපියල් රුපියල් 5ක පමණ මිලකට තිබූ සව් කොළයක මිල මේ වන විට රු. 15 දක්වාද, ලොකු ඉටිපන්දමක මිල රු. 100 දක්වාද ඉහළ ගොස් ඇති අතර ඊට අමතරව බකට් සහ කම්බි, බල්බ් වැල් ආදි සෙසු ද්‍රව්‍යවල මිලද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ජනතාව පෙන්වා දෙති.

බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment