වෙළෙඳ කලාප ගායන කිරුළ නිරංජලා සරෝජනීට

231


නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකානව්ගේ ගානය කුසලතාවයන් ඇගයීමට ලක්කරන ද වොයිස් රේන්ජ් කටුනායක කලාපයේ වැඩසටහනේ අවසන් මහා තරගයේදී දක්ෂතම හා ජනප්‍රියතම ගායිකාව ලෙස කටුනායක යූපීටී ආයතනයේ නිරංජලා සරෝජනී මෙනෙවිය කිරුළු පැළඳුවාය.
ඇයට මුදලින් රුපියල් ලක්ෂයක් ,ඩුබායි සංගීත ප්‍රසංගයකට සහභාගීවීමේ අවස්ථාව ද හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment