වෙළෙඳ ලේකම් භද‍්‍රාණි ඉවතට

1206

වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ බද‍්‍රාණි ජයවර්ධන මහත්මිය වහාම එම තනතුරෙන් ඉවත් කර ඇත.
ඇය සම්බන්ධයෙන් පැවැති චෝදනා සැලකිල්ලට ගෙන ඇයව මෙම තනතුරෙන් ඉවත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment