වේගයෙන් ආ මෝටර් රථයක් මහවැලි ගඟට වැටේ

560

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් අද අලුයම මහනුවර ඉලුක්කුඹුර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරලී ඇත. රථයේ ගමන් ගත් තිදෙනාගෙන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කර ඇත.අනෙක් පුද්ගලයා සහ මෝටර් රථය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment