වෛද්‍යවරියක් දිවි නසාගෙන

1239


පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන ඇත.

කඩුගන්නාව පොලීසිය පැවසුවේ එම වෛද්‍යවරිය ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදි ගෙළවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වෛද්‍යවරියකි.

advertistmentadvertistment
advertistmentadvertistment