වෛද්‍යවරු කිව්වා දුවට ඇවිදින්න බැරි වෙයි කියලා

433

“මම ඉගෙන ගන්නේ ගොඩක් අපහසුතා මැද මොකද අපේ ස්කෝලේ පන්ති තියෙන්නේ උඩ තට්ටුවල, ඒ නිසා ඒවට ඇවිදන් යන්න මට බැහැ. අපේ තාත්තා තමයී ඒවට මාව උස්සගෙන යන්නේ “

advertistmentadvertistment
advertistmentadvertistment