වෛද්‍ය උපකරණ කිහිපයක මිල ඉහළට

674


වෛද්‍ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉහළ දමා ඇත.ඒ සඳහාවූ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැති කෙහෙලෙිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ නිකුත් කර තිබේ.එම ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච,හෘද සැත්කම් සඳහා භාවිතාකරන ස්ටෙන්ට්,ග්ලූකෝමීටර්,ඔක්සිමීටර්හි මිල සියයට 29කින් ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment