වෛද්‍ය වර්ජනය අවසන් කරන දිනය

334


රජයේ බදු ප්‍රතිපත්ති වලට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්හි අද ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00ට අවසන් කරන බව එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment