වෛද්‍ය සංජීවට වැඩ තහනම් කරයි

1530

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වෛද්‍ය චමිල් සංජීව මහතාගේ වැඩ තහනම් කර ඇත.
ඒ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දන්වා තිබේ.
වෛද්‍ය සංජීව මහතා විවිධ අවස්ථාවලදී මාධ්‍ය හමු පවත්වමින් සමාජ කරුණු පිළිබඳ අදහස් දැක්වූවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment