වෛද්‍ය සිසුන් තිදෙනාට ඇප

344


රාගම වෛද්‍ය පීඨයේ තවත් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාලව අද අත්අඩංගුවට ගත් එම පීඨයේ හතර වැනි වසරේ සිසුන් තිදෙනා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment