වෛද්‍යවරයාට බෝම්බය දුන් අය අත්අඩංගුවට

733


බොරැල්ල දේවස්ථානයට තැබීමට සැකකාර වෛද්‍යවරයාට බෝම්බය ලබාදුන් පුද්ගලයාව අද පස්වරුවේ හම්බන්තොට රන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ නාරාහෙන්පිට පෞද්ලික රෝහලක් වෙත බෝම්බයක් තැබීමට ද මෙම සැකකරු විසින් ම බෝම්බයක් සැකකාර වෛද්‍යවරයා වෙත ලබා දී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment