වෛද්‍යවරු අඛණ්ඩ වැඩ වර්ජනයක

169

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙට (21) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
එම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ බව තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment