වෛද්‍යවරු රතු දැනුම්දීම් කර ඇතැයි පාඨලී කියයි

435

තමාට අධි රුධිර පීඩනය ඇතුළු රෝග කිහිපයක් සම්බන්ධ රෝග ලක්ෂණ ඇතැයි වෛද්‍යවරු රතු දැනුම්දීම් කර ඇති බැවින් ඒ සඳහා පරීක්ෂණ කටයුතුවලට රෝහල් ගත වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.එබැවින් තමා අධිකරණය මගහැර සිටීමට උත්සාහ ගෙන නැතැයි ද පවසයයි. මේ වනවිට ඒ මහතා ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment