වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වේ

422

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවූ අතර ඔහු කලක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසත් කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment